Wednesday, August 5, 2015

දෙවන වරටත් සංවිධානය කල අැසල මහා සව් දන්සැල 2015




2015 ජූලි මස 31වන ඇසල මහා පොහෝ දින උදෑසන 7.30 සිට පස්වරු 2.00 පමණ වනතුරු ගාල්ල, උඩුගම, කැටගොඩ මංසන්දියේදී මෙය දෙවන වරටත් සංවිධානය කර තිබිනි. මෙහි දැක්වෙන්නනේ එහිදී ගනු ලැබූ ඡායාරූප කිහිපයකි.